ගැලරිය

යූ.ඩී.බී. ද සිල්වා මහතාගේ 13වන ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ විධි විධාන අනුව 2023.04.01 වන දින භික්ෂු භික්ෂුණීන් වහන්සේලා 35 නමක් වෙනුවෙන් දානමය පින්කමක් ගරු මහා භාරකාරතැනගේ ප්‍රදානත්වයෙන් මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණි.